header reached
Samsung Bluetooth Earphone | ShopHere

SEARCH

Sale

Samsung Bluetooth Earphone

In Stock

රු1,100.00 රු1,000.00

භාණ්ඩය පිලිබද විස්තර;💗

 

👉1. Bluetooth මගින් දුරකතනය සමග සම්බන්ද වීම.

👉2. ඕනෑම smart phone එකකට සම්බන්ද විය හැකි වීම.

👉3. ඇමතුම් answer කිරීම , විසන්දි කිරීම ආදි සියලුම දේවල් මෙහි ඇති smart button එක මගින් කල හැකි වීම.( එයට දුරකතනය අතට ගැනීමට අවශ්‍ය නොවේ.)

👉4. ඇමතුම් සහ සිංදු ඇසීමට ආදි සියලුම දේ සදහා භාවිතා කල හැකිවීම.

👉5. ඉතාමත් පැහැදිලි නාද රටාව සමග රදවා ගැනීමට පහසු අයුරින් සකසා තිබීම.

👉6. Recharge  කර පැය 5 ක කාලයක් පාවිච්චි කල හැකි වීම.

👉8. මෙය තුලම සවිකර ඇති මයික්‍රෆෝනයක් සහිත වීම.

👉9. දුරකතනයේ සිට 10m දුරක සිට wireless සම්බන්ද වීමෙ හැකියාව.

Report Abuse
Back to Top