header reached
Xiaomi M4 Smart band original | ShopHere

SEARCH

Sale

Xiaomi M4 Smart band original

In Stock

රු3,500.00 රු3,000.00

මේ watch එක ඔයාට වැදගත් වෙන්නෙ ඇයි? මේකෙ වැඩකෑලි මොනාද?🖖

 

👉1. නින්ද අධීක්ශනය-නින්දේ ගුණාත්මකභාවය. (Sleep monitoring)

👉2. ඇමතුම් මතක් කිරීම:vibration(ඇමතුම්,sms,wechat ආදි සෑම දේම.

👉3. රුධිර ඔක්සිජන් – ව්‍යායාම කිරීමේදි රුධිර ඔක්සිජන් පරිමාව.

👉4. Alarm – ඔබගේ alarm වලට අනුව auto vibrate වී ඔබව නින්දෙන් අවදිකිරීම.

👉5. ව්‍යායාම සැලැස්ම – මෙයට අදාල app එක මගින් ඔබට ලබාදෙ.

👉6. ජලයෙන් කිසිදු බාධාවක් නොවීම.

👉7.අතට පහසු රදවනය.

🖕8. Sesnors 4කින් තමන්ගෙ ශරීරය පැය 24 පුරාවට නිරීක්ශනය කිරීම.

Report Abuse
Back to Top